මත්කුඩු බෙදූ අමුතු ක‍්‍රමයක්

307


ව්‍යාජ ලිපිනයක් සහ නිවැරදි දුරකථන අංකයක් යොදා පුද්ගලයෙකු සම්බන්ධ කර ගත හැකි කූඨ උපක්‍රමයකින් මත් කුඩු බෙදාහැරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව තිබේ.
කොළඹ සිට මහනුවරට කුරියර් ක්‍රමයට යොමුකළ ලිපියක තිබී මත්කුඩු ග්රෑම් පහක් සොයා ගැනීමට එම අංශයේ නිලධාරීන් කණ්ඩායමට අද හැකි වී ඇත.

දීර්ඝ කාලයක පටන් මේ ආකාරයට කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට කුරියර් ක්‍රමයට මත්කුඩු බෙදාහැර තිබෙන බවට පොලීසිය සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment