ජනපති ලේකම් කාර්යාලය ‘එක’ ලෙස පොතට

144

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණයේදී පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.

නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ අතර, මෙම වසරේ සංගණනයේදී දත්ත රැස්කිරීම සඳහා සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමග ටැබ්ලට් පරිගණක ද භාවිත කෙරේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment