ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට අද සිට අයදුම්පත් එපා

46

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයැදුම්පත් අද (03දා) සිට භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල්වලට අයැදුම්පත් යොමු කිරීමෙන් වළකින ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment