ටැන්සානියා ජනාධිපතිනි නිදහස් දින උත්සවය අවලංගු කර මුදල් නේවාසිකාගාර ඉදිකිරීමට යොදවයි

285

ලබන සිකුරාදා පැවැත්වීමට යෝජිත ටැන්සානියා නිදහස් දින උත්සවය අවලංගු කළ ජනාධිපතිනි සයිසා සුහුලු ඊට වැයවන ඩොලර් 445000 ක මුදල ළමුන් සඳහා වූ නේවාසිකාගාර ඉදිකිරීමට යොදවන ලෙස නියෝග කර ඇත.

මෙයට පෙරද ටැන්සානියාවේ නිදහස් දින උත්සවය අවලංගුකර තිබුණි. 2015 දී හිටපු ජනපති ජෝන් බගුජුලි නිදහස් දින උත්සව මුදල මාර්ගයක් ඉදිකිරීමට යොදවා තිබිණි. ටැන්සානියාවේ 1992 සිටම ක්‍රියාත්මක වන්නේ එකම පක්ෂයකි. ජනපතිනි සුහුලු පවසන්නේ ආබාධිත ළමුන් සඳහා නේවාසිකාගාර අවශ්‍ය බවය.


advertistmentadvertistment