බි‍්‍රතාන්‍ය සෙබළා යුක්රේනයේ අනාථ වූ සුනඛයන් සහ බළලූන් 700 ක් ගලවා ගනියි

331

රුසියානු ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් කාර්කිව් නගරයේ බංකරයක රඳවා සිටි සුනඛයන් 120ක් බේරා ගැනීමට බි‍්‍රතාන්‍යයයේ හිටපු ‘‘සොල්දාදුවකු වූ ටොම් ක‍්‍රියා කර ඇත. පසුගිය දින 14 දී ඔහු සහ කණ්ඩායම සුනඛයන් සහ බළලූන් 700 ක් බේරාගෙන තිබේ.

මෙම සතුන් රුමේනියාවට ගෙන ඒමට ඔහු ක‍්‍රියා කර ඇත. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමගම සතුන් විශාල සංඛ්‍යාවක් අනාථ වී තිබුණි. ටොම් සහ ඔහුගේ කණ්ඩායම එම සතුන්ට ආහාර ටොන් 100ක් සපයා ඇත. මෙයට පෙර කැන්ගරුවන් 10ක් ද ආරක්‍ෂිත ස්ථානවලට ගෙන ගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment