ඉදිරියේ පාකිස්තානයේ ආහාර අර්බුදයක්

169

රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ.

ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමගය. රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත.

පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසඳුම් ගෙනඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොළේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment