සජිත්ලා අනුරලා නිදහස් උළෙලට නෑ

99

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රධාන විපක්‍ෂය අනෙකුත් පක්‍ෂ මෙවර ජාතික නිදහස් උත්සවයට සහභාගි නොවීමට තීරණය කර ඇත.

රටේ පවතින වාතාවරණය සහ එම උත්සවය සැමරීමට අධික මුදලක් වියදම් වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් විපක්‍ෂය මෙලෙස ජාතික නිදහස් උත්සවය වර්ජනය කිරීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

ජාතික නිදහස් උළෙල වියදම් අඩුවෙන් ඉතා සරලව පැවැත්විය යුතු යැයි එම පක්‍ෂවල අදහස වී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment