13 හයිය අරන් පළාත් ආර්ථිකය හදන්න – ජනපති යාපනයේදී කියයි

101

දහතුන් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී එම පළාතේ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විටත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙන බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතු සඳහා ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථිකය යථාර්ථයක් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ ඉකුත් 04 වැනිදා පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment