දෙහිවල නැවක් තුළ දන්සල

40

දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ සම්බුදු තෙමඟුල සමරමින් නෞකා නිර්මාණයක් තුළ කහ බත් දන්සලක් පැවැත්විණි. එහි විහාරාධිකාරී හිමිපාණන්ගේ අනුශාසනා මත තරුණ පිරිස ඊට එක්ව සිටියහ. විවෘත කිරීම සඳහා හිටපු නාගරික මන්ත්‍රී නිමල් බුලත්සිංහල ඇතුළු දායක පිරිසක් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment