පකිස්ථානයට කඩුලු 07ක ජයක්

221

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ දී පැවති සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය වූ පකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගයේ දී කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පකිස්ථානය සමත් විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 193 ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 194ක් හඹා ගිය පකිස්ථානය පන්දු වාර 39.3කදී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.මොහොමඩ් රිස්වාන් නොදැවී 63,ඉමාම් උල් හක් 78යි.


advertistmentadvertistment