බූස්ටර් දෙකම ගත් ඇමෙරිකානු ජනපතිට කොවිඩ්

119

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාටද කොවිඩ් 19 වෛරස රෝගය ආසාදනය වී ඇත.79 හැවිරිදි ඒ මහතා බූස්ටර් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි ධවල මන්දිරය පවසයි.වියලි කැස්සක් සහිතව සුලු රෝග ලක්ෂණ පවතින බවත් මේ වනවිට ජනාධිපතිවරයා ධවල මන්දිරයේ ප්‍රතිකාර ලබමින් විවේකීව සිටින බවත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය මාධ්‍ය වෙත පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment