ජී.එල් වෙනුවට අලි සබ්‍රි

480

නව රජයේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පත් කර ඇත. එම ඇමතිධුරය මීට පෙර හෙබවූයේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය.

advertistmentadvertistment
advertistmentadvertistment