මහනුවර දෙවැනි රන්දෝලි පෙරහැර…..

110

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර පෙරේදා රාත්‍රි වීථි සංචාරය කෙරුණි. එහිදී සිංහරාජා හස්තියා විසින් සධාතුක කරඩුව වැඩම කරවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

පිංතූරය – පුන්සිත් අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment