මහින්ද කොඩිතුවක්කු රිමාන්ඩ්

587

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මෙම මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment