මැතිවරණ ක්‍රමයේ වෙනසකට ජනපතිගෙන් කමිටුවක්

287

මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා යෝජනා සැකසීමට සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇත.

එම කමිටුවේ සභාපතීත්වය සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment