පේරා විරෝධයකට කඳුළු ගෑස්

165


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනුල ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනු නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු, ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment