යාපනය පඩික්කමක් කරගත් පොලිස් නිලධාරියාට විනය පරීක්‍ෂණ

174

යාපනය නගරයේ සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරියකු බුලත් විට සපමින් මාර්ගයට කෙළ ගසමින් සිටියදී එය නිරීක්ෂණය වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වහාම ඔහුව 17 දා එම ස්ථානයේ සේවයෙන් ඉවත් කොට තිබේ.

යාපනය මුලස්ථාන පොලිසිය සඳහන් කළේ එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ නියෝගයක් මත අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment