වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කර ඇත.වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට ඒ මහතා මෙලෙස ඇතුළත් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL