විජය මෛත්‍රි නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

87

අපවත්වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉරිදා (27 දා) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය. දේහය පත්තඩුවන භික්‍ෂු පුහුණු ආයතනයේ ද මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment