ශ්‍රීලනිප දෙදෙනෙක් සජබයට

5088

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මෙලෙස ඔවුන් දෙදෙනා සජබ යට එක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment