සිමෙන්ති මිල රු.300කින් පහළට

2194

සිමෙන්ති මිල රුපියල් තුන්සියයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ වනවිට සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1900 සිට 2100 දක්වා වෙළෙඳපොළේ අලෙවි වන අතර සිමෙන්ති කොට්ටයේ උපරිම සිල්ලර මිල ලෙස සඳහන් කර ඇත්තේ රුපියල් 2600 ක මිලකට යැයි සිමෙන්ති අලෙවිකරුවෝ පවසති.

ඇමැතිවරයා මෙම ප්‍රකාශය කළත් දැනට වෙළෙඳපොළේ අලෙවි වන මිල රුපියල් 300 කින් අඩු නොවන බව අලෙවිකරුවෝ කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment