|
Tag: CID
හැට්ට කටු, කුඩු සහ මළ තැවරුණු සුරුට්ටු
අන්තර්න්ජාලයේ සැරිසරන විට, වෙබ් සයිට් සහ පත්තර කියවන විට, යූ ටියුබ් හා ෆේස්බුක් බලන විට අපට පැහැදිලි වන එක දෙයක් තිබේ. ඒ වූ කලී...
සී.අයි.ඩී. භාරයේ සිටියදී කළ වැඩ හෙළිවෙයි: හරක්කටා එක කෝල් එකකට ලක්ෂ...
හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම...
නීතිපතිට නොකියා හරක්කටා එළියට ගෙනියන්න එපා, ඉන්න තැන වෙනස් කරන්නත් එපා...
ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා තම අධිකරණයට, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හා නීතිපති...
හරක් කටා සහ මී හරක් කටා
මැක්සිකෝවේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ තිබෙන තනතුරු ධුරාවලිය අපට වඩා වෙනස්ය. එහි පොලිස් කමාන්ඩර් නමැති තනතුරක් තිබේ. මෙය ලංකාවේ චීෆ් ඉන්ස්පෙක්ටර් වරයකු හා සමාන තනතුරකි....
හරක් කටයි මොළ හතරයි
ලන්ඩන් නුවර වැන්ඩ්ස්වර්ත් නමැති බන්ධනාගාරයක් තිබේ. මෙය අඩුම ගණනේ අවුරුදු හත් අට සීයක් පැරණිය. බන්ධනාගාරයේ පැරණිකම ඉතිරි කරනු පිණිස එහි ප්‍රධාන තාප්පය මහල් සහිත...
හරක් කටා – කුඩු සලිඳු බලන්න මහෙස්ත්‍රාත් සී.අයි.ඩීයට යයි
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්...
CID DIG ඇතුළු ලොකු පුටු 19 කට මාරු
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත්දෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇත....
රු. 17,735 එන්නත 55,000 ට අරන් රු 12 පෙත්ත 165 ට...
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇත්තේ 2015 - 2019 කාලයේදී අසාමාන්‍ය මුදලක් වැය කොට මෙරටට ගෙන්වූ ඖෂධ 35 ක ලැයිස්තුවක් බව ඖෂධ...
සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දූෂණ ඇතැයි යූ ටියුබ් නාලිකාවකට හෙළි කළැයි – විශේෂඥ...
සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ මේ වන විට සිදුවී ඇති බව කියන බරපතළ වංචා, දූෂණ, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ හෙළිදරව්වක් පිළිබඳව ප‍්‍රශ්න කිරීම...