අද ලක්මවට සමුදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගැන්වූ පර් සි අබේසේකරයන්ට ‘දිවයින’ උත්තමාචාරය

259

තම ජීවිතයම ලක් මවට හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිරිගැන්වීම සඳහා සිංහ ධජය අතැතිව ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගන්වමින්ද, ක්‍රිකට් ලෝලීන් ධෛර්යමත් කරවමින්ද කැපවූ දිවංගත පර් සි අබේසේකරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02 දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

ඔහුට ශෝකය පළ කිරීම නිමිති කරගෙන අද ශ්‍රී ලංකා කණ්ඩායම කළුපටි පැළඳගෙන ක්‍රීඩා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment