චමල්ට කොවිඩ්

133

වාරිමාර්ග, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ මහතා කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි.

ඇමැතිවරයා නිරෝධායනයේ පසුවීම නිසා පසුගියදා පැවැති හදිස ිනීති විවාදයේ ඡුන්ද විමසීමට එක් නොවීය.

පවිත‍්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරු ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුටම කොවිඞ් වෛරසය ආසාදනය විය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment