බිළිඳෙකු සමග මත් පෙති විකිණූ කතක්

252


මාස කිහිපයක් වයසැති බිළිදෙක් අත රඳවාගෙන මහනුවර නගරයේ ඇවිදිමින් පාසල් ළමුන්ට සහ පෞද්ගලික පංතිවලට සහභාගීවන තරුණයින්ට මත්පෙති අලෙවි කළ කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාදෙන මානසික රෝගීන්ට නිකුත් කරන ඖෂධ පෙති 20ක් පමණ මෙම කාන්තාව සතුව තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment