උමා ඔය පළමු අදියර විවෘතවේ

595

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඉකුත් 27 දා පස්වරුවේ සිට එම විදුලි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ බවය.උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ දෙවන අදියර පෙබරවාරි මස මැද භාගයේ දී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment