රුපියල මෙල්ල වේ

1447


අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල ගණන් කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස දැක්විණ.

මෙය 2023 මැයි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල ගණන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment