කොළඹ රජයේ හිස් ඉඩම් වගාකටයුතු සඳහා

325


කොළඹ දිස්ත්‍රික්කයේ ඇති රජයට අයත් සියලුම හිස් ඉඩම් ද ආහාර භෝග වගා කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගතයුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉදිරියේදී ආහාර අර්බුදයක් මතුවන බවට ලෝක බැංකුව අනතුරු අගවා ඇති බවත් එහිදී රටවල් කිහිපයකට බරපතල ලෙස එය ඇතිවන බවත් පැවසූ අගමැතිවරයා එලෙස ඇතිවන රටවල් අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඇති බවත් කීවේය.කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ මෙම වගා කටයුතු කළ යුතු අතර එම කටයුතු සම්බන්ධීකරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ සහභාගීත්වයෙන් කමිටු පත්කළ යුතුයැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment