හෙට රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා පමණයි

648


පවතින ඉන්ධන ගැටලුව මත හෙට දිනයේ රාජ්‍ය සේවය සඳහා සේවකයින් පැමිණිය යුත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.සෙසු සේවකයින් පැමිනීම අත්‍යවශ්‍ය නැතැයිද අගමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment