ධනුෂ්කගේ තීන්දුව ලබන සතියේ

524


ලිංගික අපචාර චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන නඩු විභාගයට අදාල අවසන් තීන්දු මෙම මස 28 වැනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment