කටුවාපිටිය දෙව්මැඳුරේ පාස්කු සැමරුම්….

243

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරු පරදා යළි උත්ථානවීම සිහිපත් කරන පාස්කු ඉරිදා ඊයේට (31 දාට) යෙදී තිබුණි.

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ දෙව් මැඳුරු අතරින් ප්‍රධාන තැනක් ගත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දෙව් මැඳුරේ ඊයේ පැවැති පාස්කු දිව්‍ය පූජාවෙන් අනතුරුව පාස්කු බෝම්බ ප්‍රහාරයේදී හානියට පත් වූ කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව ගම වටා සංචාරය කළ අයුරු.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment