කථානායකට එරෙහි විශ්වාස භංගය පරාදයි

617


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි චෝදනා කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 42කින් එය පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණි. විපක්ෂව ඡන්ද 117ක් ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment