ගංවතුර අවදානමක්

561


රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියා සිටී,

රත්නපුරයට ඇද හැලෙන තද වර්ෂාව නිසා කලුගඟෙ ජල මට්ටම ඉහළ ගොස් ඇත අතර ගලතුර සහ කුකුලේ ගංගාවල ජලමට්ටමද ඉහළ යමින් ඇතැයි වාර් ඉංජිනේරුවෝ පවසති.

වර්ෂාව අඩුවක් නොපෙන්වන නිසා ඉදිරි දිනවල ජලමට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

කාසල් රි හා මාවුස්සාකැලේ ජලාශවල ද ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර වාරි ඉංජිනේරුවෝ පවසතිග නුවරඑලිය ප්‍රදේශයට දැඩි මීදුම් තත්ත්වයක් ද පවති.

කළුතර දිස්ත්‍රික්කයේ ද කුඩා ගඟ පිටාට ගැලීම නිසා පරගොඩල මෝල්කාව සහ ඉහළ වෙල්ගම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment