කන්තලේ කොස්තාපල් හරක් වැඩක

297


එළ ගවයෙකු සොරකම්කර මසට අලෙවි කළ බව කියන කන්තලේ පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තවත් අයෙකුව කන්තලේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සොරකමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව කන්තලේ පොලීසිය කියා සිටී.

මෙම එළ ගවයාව සොරාගෙන ඇත්තේ පසුගිය ජූනි මාසයේදී වන අතර ගවයාව තඹලගමුවේ මස් කඩකට අලෙවිකර ඇති බව හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment