කිරිපිටි මිල පහළට

151

කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (24දා) නිවේදනය කළේය.

කිරිපිටි කිලෝවක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් ද කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් සීයත් එකසිය තිහක් අතර මිලකින් ද පහළ දමන බව එම සංගමය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment