කොළඹ බඩු ගන්න එන ජනතාවගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 200ක්

43

අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ නගරයේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් යොදවා ඇතැයි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment