ගාසාහි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

574

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණ ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment