කඳානේ වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු අයිස් සමග අල්ලයි

127

කදාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට ඉකුත් 04 වන දින එල්ල කල වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කර්ය බලකාය විසි ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත.

‘කඳාන පොලිස් වසමේ ෆාතිමා’ මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී’ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ”කදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී’ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ල මිලි ග්‍රෑම් 350 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment