අද සිහින් වැසි

206

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වුවද දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment