ගුරු විදුහල්පති වැටුප් ඉහළ යයි

781


වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කළේය.ඒ අනුව සුබෝධනී වැටුප් කොමිෂමෙන් නිර්දේශ කළ වැටුප් වැඩි කිරීමට අදාලව තුනෙන් එකක වැටුප් වර්ධකයක් ජනවාරි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මකය.එම වැටුප් වර්ධක අනුව ගුරු ශ්‍රේණියේ ඉහළම වැටුප රුපියල් 89,370ක් ලෙසද විදුහල්පති සේවයේ ඉහළම වැටුප රුපියල් 97,945ක් ලෙසද ඉහළ යයි.

advertistmentadvertistment
advertistmentadvertistment