ජනපතිට මහ රැජිනගේ සුභ පැතුම්

241

දෙරට අතර සුහද මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජින සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment