ජනපති රනිල් ප්‍රංශ ජනපති හමුවෙයි

87

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා අතර හමුවක් ඉකුත් සිකුරාදා (23 දා) සිදුවිය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතර මෙම හමුව සිදුවිය. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment