ජපානයේ භූ කම්පනයෙන් මරණ 20ක්

454

ජපානයට ඊයේ බලපෑ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනය සහ පසුකම්පන හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ.ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට සුළු සුනාමි තත්ත්වයක් හටගත් අතර මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇති පුද්ගලයින් සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment