තරුද නිදන මහ රෑ… ඔබයි රම්‍ය සඳකිරණ….

465

හෙළ ගී මං පෙතේ සත්‍යයේ ගීතය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය ඔබට සුබ උපන් දිනයක්….

මෙරට තිරගත වූ පළමු වර්ණ සිනමා සිත්තම වූ 1962 අගෝස්තු 10 වැනිදා මුල්වරට තිරගතවූ රන්මුතුදූව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ ගීතය ගයමින් නාරද දිසාසේකරයන් සමග පසුබිම් ගායනයට එක්වූ නන්දා මාලිනියට හෙළ ගී මං පෙත තව තවත් සුපෝෂිත කරන්නට ‘දිවයින’ ආසිරි පතමු.

advertistmentadvertistment
advertistmentadvertistment