ජීවත්වීමට අරගල කරන ජනතාව ගැන පාලකයන්ට කිසිගානක් නෑ – කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා

83

රටේ ජනතාව අද ජීවත්වීම සඳහා විශාල අරගලයක් සිදුකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා හල්පේ ශාන්ත ප්‍රැන්සිස් ශේවියර් දෙව්මැඳුරේ පැවති මංගල්‍ය දේව මෙහෙයේ දී ප්‍රකාශ කළේය.

දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලයිට් බිල්, වතුර බිල් ඇතුළු වියදම් එම ජනතාව මේවා පියවගන්නේ කෙසේදැයි කියා පාලකයන්ට කිසි ගාණක් නැතැයිද ඒ ගොල්ලෝ පමණක් හොඳට කාබී සතුටින් ජීවත් වෙන බවද කාදිනල්තුමා ප්‍රකාශ කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment