තීක්ෂණ සහ පතිරණ දිල්ලි කැපිටල්ස් අසරණ කරති

209

චෙන්නායි සුපර් කිංග්ස් ලබාගත් ලකුණු 223 හඹා ගිය දිල්ලි කැපිටල්ස්ට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 09ක් දැවී ලකුණු 146කි. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් ලකුණු 77ක ජයක් හිමි කර ගත්තේය. ඩේවිඩ් වෝනර් 86යි.පන්දු යැවීමේදී දීපක් චහාර් 22/3,මහේෂ් තීක්ෂණ 23/2 සහ මතීෂ පතිරණ 22/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment