පනස්දහසකට අධික සංචාරකයෝ මසකට ලංකාවට එති

164

මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මසකට පනස්දහස ඉක්මවා ඇත.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව මෙම නොවැම්බර් දක්වා මාසයකට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පනස්දහස ඉක්මවා ඇති අතර නොවැම්බර් 01-27 කාලය ඇතුළත මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පනස්දහසකට අධිකය.

පසුගිය මාර්තු මාසයේදී ලංකාවට සංචාරකයන් ලක්‍ෂයක් පැමිණිය ද අරගලය නිසා එසේ පැමිණීම ඇනහිටියේය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment