ප්‍රවීන පුවත්පත් කලාවේදිනී සෝමා ටී පෙරේරා දිවි සැරිය නිමා කරයි

822


ප්‍රවීන පුවත්පත් කලාවේදිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වන සෝමා ටී.පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.රෝගාතුරව රොහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.කුමරි,අරලිය,සඳරේණු,යුවතිපති හා ශ්‍රියාවි යන යොවුන් සහ කාන්තා පුවත්පත් තුළින් පාඨකයින් අතරට පැමිණි ඇය ශ්‍රියාවි හි කතුවරිය ලෙස ද තනතුරු දැරුවාය.දේහය මහජන ගෞරවය සඳහා ජයවර්ධනපුර විජයාරාම මාවතේ පිහිටි සිය පුත් නිශාන්තගේ නිවසේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment