පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

1689

පාර්ලිමේන්තුව තුළදී සේවිකාවන් දෙදෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment