පිට රටින් දොස්තරලත්…?

389

වෛද්‍යවරුන්ගේ හිඟය ඉදිරියටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි.විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය විසින් පනවා ඇති දැඩි බදු ප්‍රතිපත්ති සහ රටේ පවතින අස්ථාවරභාවය බවද වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment